හීන හැබෑ කරගන්නවා කියන්නෙ කරන්න බැරිදෙයක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න නම් ඒකට ඔයා දිගින් දිගටම, උත්සාහ කරන්න ඕනි. එතකොට කවදා හරි දවසක ජැකී චෑන්ට දැණුන දේ ඔයාගෙම dream stage එකකදී ගොඩක් ලස්සන කතාවක් විදිහට ඔයාටම කියන්න පුලුවන් වෙයි. ඒත් මොකද්ද මේ ජැකී චෑන්ට දැණුන දේ?? “මම නළුවෙක් වුණ මුල් කාලෙ ...
මේ ලෝකෙ මුලින්ම මැරුණ කෙනාට දැණුන feel එක මොන වගේ ඇතිද? අඩුම තරමේ එයා දන්නෙවත් නෑනේ එයාට ඒ මොකක්ද වුනේ කියලා 😮💨… එයාගේ වටේ හිටපු අය බලන්න ඇති මේ මොකක්ද මේ වුනේ කියලා 🙄… ඊට පස්සේ කාලයක් යද්දි එයාල දැනගන්න ඇති මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා, මිනිස්සු මැරෙනවා කියන එක. ඒ ...
ලෝකයේ වැඩිම පිරිසක් බලපු photo එක ලෝකේ තියෙන ගාණ වැඩිම camera එකක් use කරලා නෙමේ මේක අරන් තියෙන්නේ. Lightning , Location , Angle මේ කිසිම දෙයක් බලල ගත්ත photo එකකුත් නෙමෙයි ඒක. එතකොට ඇයි මේක ලෝකේ මිනිස්සු මෙච්චරටම බැලුවේ 🤔 ඉස්සර ඉදන්ම Computer User කෙනෙක් නම් ඔයත් මේ photo එක ...
එන්නකො කියන්න, දවසක් දකුණු චීලියේ මැගෙලන් කියන මුහුදෙ වයස 24 ක boy කෙනෙකුයි ( Adrián Simancas ) එයාගේ තාත්තයි ( Dell ) කයාකිං කර කර හිටියා. හැබැයි එක පාරටම Adrian ව ලොකු තල්මස් මාළුවෙක් ඔහුව ගිලගන්න try කරා. හැබැයි adrian ටික වෙලාවකින් උඩට ආවා. හැබැයි එයා ළග boat තිබුනෙ නැහැ. ...
“ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා හිතුණ, ජීවත් වුණා ඇති කියලා හිතුණ වෙලාවක කියවන්න මේ story එක save කරලා තියාගන්න! 1972 ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා ඩොක්ටර්ලාගේ පැය 73 ක මහන්සියෙන් දරුවෙක් ඉපදෙනවා. ඒ වෙනකොට දරුවාගේ අම්මා වයස අවුරුදු 17 ක lady කෙනෙක්. Marshall Bruce Mathers තමයි මේ බබාගේ නම. හැබැයි දරුවට ...
ඔයාලා දන්නවනේ එලොන් මස්ක් කියන්නේ කවුද කියලා. ‘X’ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක එයාගෙනේ. එයා මේ ‘X’ එක එයාගේම කෘතිම බුද්ධි සමාගමක් වෙන ‘xAI’ එකට විකුණලා තියෙනවා! මේක මාර්තු 28 වෙනිදා එයාගේ ‘X’ එකවුන්ට් එකේම දාලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙච්ච වැඩක්. ‘xAI’ සමාගම මේ ‘X’ එක ගන්න ඩොලර් බිලියන ...
Language එකක් කතා කරන්න ලියන්න කියවන්න අහන්න මේ හැමදේටම අපිට වචන ඕන. දැන් අපිට අපේ සිංහල භාෂාව ගත්තත් අපි එක එක වචන කතා කරනවනේ සමහර වචන තියෙනවා සිංහල වුණත් අපි නොදන්න. ඒ වගේම ලෝකේ තියන International language එක වුණ English language එකෙත් අපි දන්න වචන වලටත් වැඩිය නොදන්න වචන හිතාගන්නවත් ...
අපි හැමෝම exam ගැන අහලා තියෙනවා.exam කරලා තියෙනවා.exam වලට බය වෙලා තියෙනවා. හැබැයි නිකමටවත් අහලා තියෙනවද exam එකක් වෙනුවෙන් මුළු රටක්ම lock down කරනවා කියන එක, පුදුමයි නේද? එහෙනම් එන්නකො මේක කියවන්න. කොරියන් භාෂාවෙන් මේ exam එකට කියන්නෙ, College Scholastic Ability Test (CSAT) කියලා. මේ exam එක තියෙන්නෙ අවුරුද්දෙ November ...
මාස තුනක දරුගැබක් දරාගෙන USA 800m කාන්තා ඔලිම්පික් සුදුසුකමට තරග කරපු එයා තමයි ඇලිසියා මොන්ටානෝ (ALYSIA MONTANO) හිතන්නවත් පුළුවන් දෙයක්ද? සාමන්යයෙන් pregnant කාලේ තුන්වෙනි මාස කියන්නේ කාන්තාවකගේ body එකේ සෑහෙන්න අපහසුතා ඇතිවෙන කාලයක්. ඇලිසියා මේ විදිහට තරග වැදුනේ 2017 ජුනි 22 වෙනිදා USA 800m National championship එක වෙනුවෙන් Hornet Stadium ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|