ලෝකයේ වැඩිම පිරිසක් බලපු photo එක

ලෝකේ තියෙන ගාණ වැඩිම camera එකක් use කරලා නෙමේ මේක අරන් තියෙන්නේ. Lightning , Location , Angle මේ කිසිම දෙයක් බලල ගත්ත photo එකකුත් නෙමෙයි ඒක. එතකොට ඇයි මේක ලෝකේ මිනිස්සු මෙච්චරටම බැලුවේ 🤔

ඉස්සර ඉදන්ම Computer User කෙනෙක් නම් ඔයත් මේ photo එක හොදට දැකලා ඇති. එපා වෙන්නම දැකලත් ඇති 😂 ඔව්, ඒ තමයි කොළ පාට තණකොල පිරුණ පිට්ටනියක් එක්ක නිල් පාට අහස සුදු වලාකුලුත් එක්කම ඈත පේන්න ගත්ත photo එක. ඒ තමයි Microsoft Windows XP default wallpaper එක.

මේ photo එකේ owner තමයි O’Rear. යන හැමතැනකම camera එකක් අරගෙන යන එක එයාගේ පුරුද්දක්. 1996 ජනවාරි මාසෙ මෙයාගේ Girl Friend,Daphne Larkin බලන්න යනගමන් ඉද්දි තමා මේ photo එක අරන් තියෙන්නේ. ඒ girlfriend නම් දැන් අවුරුදු 20ක ඉදන් මෙයාගේ wife 🥰

බලන්න මේ photo එක .. නුහුරු නුපුරුදු රූපයක් නෙමේ නේද ? The world’s ‘most viewed photo ever

By : Ihara