Ledecky වාර්තාගත 9 වැනි රන් පදක්කමත් දිනා ගනී.
පැරිස් ක්‍රීඩා උළෙලේ මීටර් 800 නිදහස් ආර ඉසව්වේ ශූරතාව දිනා ගනිමින් ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට ඇමෙරිකානු සුපිරි ක්‍රීඩිකා Katie Ledecky සමත් විය.
එම ඉසව්වේම ඔලිම්පික් රන් 4ක් දිනාගත් විශිෂ්ටතම ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් හැරුණු විට එකම පිහිනුම් ක්‍රීඩිකාව බවට පත් වීමට ලෙඩෙකී මිනිත්තු අට තත්පර 11.04කින් සමත් වූවාය.
එය Ledecky ගේ 9 වැනි ඔලිම්පික් රන් පදක්කම විය.
පෙල්ප්ස් ඔලිම්පික් ක්‍රීඩකයෙකුගෙන් වැඩිම පදක්කම් දිනාගෙන ඇති අතර රන් පදක්කම් 23ක් ඇතුළුව පදක්කම් 28ක් ලබා ඇත.
——————————————————
All Ledecky’s Olympic medals
London 2012 (1)
Gold – 800m freestyle
Rio 2016 (5)
Gold – 200m freestyle, 400m freestyle, 800m freestyle, 4x200m freestyle relay
Silver – 4x100m freestyle relay
Tokyo 2020 (4)
Gold – 800m freestyle, 1500m freestyle
Silver – 400m freestyle, 4x200m freestyle relay
Paris 2024 (4)
Gold – 800m freestyle, 1500m freestyle
Silver – 4x200m freestyle relay
Bronze – 400m freestyle
– By Ihara –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|