අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.අඟහරු මත “ද්‍රව ජලය” හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි !
අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 දී යැවූ “Insight Lander” නම් යානයෙන් එවූ දත්ත විශ්ලේෂණය මගින් ඒ බව තහවුරු කර ගෙන තිබේ.
මෙම ග්‍රහයාගේ ධ්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබඳ සාක්ෂි තිබූ අතර මෙම ග්‍රහලෝකයේ ද්‍රව ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වෙයි.
– By Maleesha –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|