” Then turn right to Maharagama Road …
එයා එහෙම කියද්දි ඉබේටම මගේ Boy වාහනේ හැරෙව්වා.
මම කියන දෙයක්වත් එකපාර අහන් නෑ, හැබැයි Google Maps නංගි කිව්වම.. මට පොඩි ජෙලස් එකක් ආවා.. ”
මේක මට කිව්වේ මගේ යාලුවෙක් ..
මේ ලෝකේ කොල්ලෝ , කෙල්ලෙක් කියන දෙයක් 100%ක්ම පිලිපැද්ද නම් ඒ Google Maps නංගිව විතරයි කියලා මටත් හිතෙනවා.
Google Co-founder Larry Page ලෝකේ යන විදිහ Change කරා.
හරි පාරක් හොයාගන්න කට්ට කාපු අපිට හරිම පාර පෙන්නලා ගමන easy කලා Google Maps හඳුන්වල දීල. World leading navigation app එකක් වෙන Google Maps වලට මේ වෙද්දි 2 Billions Monthly Users ඉන්නවා.
මේ පෙබරවාරි මාසෙට Google Map එක එයාගේ 20th Anniversary එක Celebrate කරනවා.
Generative AI සහ New cameras use කරලා අලුතෙන් Develope වෙන ගමන් තමන්වම Maintain කරන් තමා Google Maps වැඩකරන්නේ.
Google Map Income එක අදටත් රහසක්.
Anyway ,
Happy Birthday Google Maps 🎉🎁
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|