ලියුමක් ගිය දුර

March 19, 2025 - Articles
ලියුමක් ගිය දුර

ඇත්තටම ඇයි අපි valentine celebrate කරන්නෙ?

Valentine කියලා කියන්නෙ අපි හැමෝම එක එක විදියට celebrate කරන දවසක් නේ.හැබැයි අපි ඇත්තටම දන්නවද ඇයි මේක අපි celebrate කරන්නෙ ඇයි කියලා.

මේ කියන්න යන්නෙ valentine සාන්තුවරයා ගැන කියලා තියෙන එක මතයක් ගැන විතරයි.

රෝමයේ දෙවන ක්ලෝඩියස් කියලා රජ්තුමෙක් ඉදලා තියෙනවා. ඒ රජතුමාගේ නීතියක් තිබිලා තියෙනවා marry කරාම දක්ෂ සොල්දාදුවෙක් වෙන්න බෑ කියලා. ඉතින් රජතුමා හැම පිරිමි ළමයෙකුට marry කරන්න ඉඩ දීලා නැහැ. මේ නීතියට අකමැති Sent Valentine කියලා සාන්තුවරයෙක් හිටියා.

ඉතින් valentine ඒ කාලේ ආදරේ කරන couples හොයලා රජතුමාට හොරෙන් marry කරවලා තියෙනවා. හැබැයි වැඩි කාලයක් මේක කරන්න වෙලා නැහැ. ක්ලෝඩියස් රජතුමා valentine ව සිර දඬුවම් එක්කම මරණ දඬුවමත් නියම කරලා තියෙනවා. මරණ දඬුවම නියම කරලා තියෙන්නෙ february 14 වෙනිදා වගේ දවසක. හැබැයි valentine මැරෙන්න කලින් සිර ගෙදර හිටපු jalour ගෙ දුවත් එක්ක affair එකක් පටන් අරන් තියෙනවා. ඉතින් ඒයාගේ පෙම්වතියට මේ පෙම්වතා හොර රහසේ letters හුවමාරු කරගෙන තියෙනවා.

ඉතින් ඒ විදියට valentine මැරෙන්න කලින් එයාගේ girl ට ලියපු letter එකේ අවසානෙට from your valentine කියලා ලියලා තිබුණු නිසා තමයි අද අපි හැමෝම valentine celebrate කරන්නෙ.

– By Avish –

Tagged as:

Play Cover Track Title
Track Authors