එන්නකො කියන්න, දවසක් දකුණු චීලියේ මැගෙලන් කියන මුහුදෙ වයස 24 ක boy කෙනෙකුයි ( Adrián Simancas ) එයාගේ තාත්තයි ( Dell ) කයාකිං කර කර හිටියා.
හැබැයි එක පාරටම Adrian ව ලොකු තල්මස් මාළුවෙක් ඔහුව ගිලගන්න try කරා. හැබැයි adrian ටික වෙලාවකින් උඩට ආවා. හැබැයි එයා ළග boat තිබුනෙ නැහැ. ආරක්ෂිත jacket එකට තිබුණ නිසා ඔහු ඉක්මනටම තාත්තා ළගට පීනගෙන ගිහින් ජීවිතේ බේරගත්තා.
මේ සිද්ධ වුණ දේ adrian social media වල මෙහෙම කියලා තිබුණා..
මාව කෙනෙක් මුහුද යටට ඇදලා ගත්තා. මන් හිතුවේ මන් ඇත්තටම මැරෙන්න යනවා කියලා. මට නිකන් හරියට දැනුණෙ ලොකු ශක්තිමත් බලවේගයක් මාව පහළට අරගෙන ආයෙත් ඉහළට කරා වගේ. තද නිල් සහ සුදු වගේ පාට දෙයක් මගෙ පිටුපසින් ඇවිත් මගෙ වටා වැහෙන්න ගත්තා. මාව පහළට ඇද ගත්තා වගේ දැනුණා.
මේ news එක famous වෙන්න සහ මේ experience එක හැමෝම දකින්න හේතුව තමයි adrian ගේ තාත්තා ඒ වේලාවේ මුහුදෙ තිබුණු ලස්සන video කරන්න ගිහින් මේ video එක video වෙලා තිබුණ එක. ඒ විතරක් නෙමෙයි ඒ video එක social media වල viral වෙලත් තිබුණා.
මෙවැනි සිදුවීම් කිහිප වතාවක්ම සිදු වූ බවත් තල්මසුන්ට මිනිස්සු ගිලීමට නොහැකි බවත් එහෙම වෙන්නෙ තල්මසුන්ගෙ උගුර ගොඩක් පොඩි නිසා බැවින් මිනිසෙක් ඔහුගේ උගුරට ප්‍රමාණවත් නොවන බවත් එරට පර්යේෂකයන් කියලා තිබුණා..
By : Avish