‘The Importance of Sleep for Mental Health.’
අපේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන්, විශේෂයෙන් අපේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් නින්ද ගොඩක් වැදගත් වෙනවා. ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලැබෙන එකෙන් අපේ මනෝභාවය නියාමනය කිරීමට ඒ කියන්නේ mood එක regulate කරන්න සහ ආතතිය අඩු කරගන්න ( reduce stress) උදව් වෙනවා.
Benefits of Sleep
01. Mood Regulation :
ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න එක emotionally stability එක පවත්වා ගන්න වගේම කේන්තිය අඩු කරගන්නත් උදව් වෙනවා.
02. Improved Concentration :
හොඳ නින්ද මතකය වගේම අවධානය සහ සංජානන ක්‍රියාකාරකම් වැඩි දියුණු කරනවා.
03. Stress Reduction :
විවේකයක් ගන්න එක ආතතිය වගේම කාංසාව අඩු කරනවා.
Tips for Better Sleep
01. Stick to a Schedule :
නිදාගෙන හැම දවසකම වගේ එකම වේලාවක ඇහැරෙන්න.
02. Create a Relaxing Bedtime Routine :
නිදා ගන්න කලින් පොතක්, සඟරාවක් කියවීම හෝ භාවනා කිරීම වැනි සන්සුන් ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
03. Limit Screen Time :
නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරගන්න නම් නින්දට පැයකට කලින්වත් screens වලින් අයින් වෙන්න.
හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා නින්දට අනිවාර්යයෙන්ම මූලිකත්වය දෙන්න ඕනේ. අපේ daily routine එකේ, පුංචි වෙනස්කම් හොඳ නින්දකට සහ නිරෝගී මනසකට අපිව රැගෙන යනවා.
*For more information, visit National Sleep Foundation.
– By Pawani –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|