Blood Test එකකට blood ගන්න කටුවක් use කරනවට බය කීදෙනක් නම් ඉන්නවද 😂?
කටුවට බය නැති වුනත් ලේ දකින්න බය කී දෙනෙක් ඉන්නවද 😂
හදිස්සියකට එහෙම කෙනෙක් Hospital එකකට එක්කන් ගියා කියන්නෙ ඉතිං හරි තමා..
ඇත්තටම කටුවක් අනින්නේ නැතුව ලේ ගන්න බැරිද? ඒක මට තිබ්බ පිස්සු හීනයක්..
Blood sugar , Cholesterol , Full blood count වගේ ලේ වලින් විතරක් දැන ගන්න පුලුවන් ඒවා මූණ Scan කරලා check කරන්න තිබ්බා නම් කොච්චර හොදයි ද ?
ඇත්තටම දැන් එහෙම එකක් තියෙනවා 🌝
India වල Niloufer Hospital එකේ තියෙනවා අපේ මූණ scan කරලා blood sugar , blood pressure වගේ තව හුගක් දේවල් මනින්න පුලුවන් විදියේ AI එකක්.
ආයේ කටු ඕනේ වෙන්නෙ නෑ… ලේ බලන්න ඕනේත් නෑ…
මේක develop කරලා තියෙන්නේ Quick Vitals.
India rural areas වල healthcare revolution එකක් වෙයි කියලා තමයි හුගක් expertsලා කියන්නේ…
මේක ඇත්තමට නියම වැඩක්. ලංකාවට ඉක්මනට මේක ගෙන්න ගන්න ඕනේ 🌍😎
– Ihara –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|