ගෙදර ඉන්න kitty, puppy, පාරේ ඉන්න cats, dogs කතා කරන ඒවා අපිට තේරෙන්නේ නෑනේ. මොකද එයාලගේ language එක අපි
දන්නෙ නෑ.
දෙගොල්ලොම දන්න language එකක් වුණා නම් හොඳට තියෙයි 😂
සමහර videos අපි දකිනවා I Love You, Hello වගේ පොඩි පොඩි දේවල් මේ සතුන් කියනවා. තව සමහර අයට sit, go, come
වගේ comands දුන්නම ඒකට අනුව වැඩ කරනවා. එහෙම කියන්නේ, කරන්නෙ ඉතිං අපි එයාලව training කරලා හෝ එයලා අපි නිතර කියන වචන අහන් ඉඳලා ඒකට හුරු වෙලා තියන නිසා.
Cats, Dogs වගේ pets ලගේ language translate කරන එක target කරගෙන AI System එකක් චීනයේ තාක්ෂණික දැවැන්තයෙක් වන Baidu සමාගම හදලා මේ වෙද්දි ඒක පේටන්ට් බලපත්‍රයක් ගන්න යොමු කරලා තියෙනවා.
පර්යේෂණ මට්ටමේදීත්, මේ AI system එකට “ගැඹුරු චිත්තවේගීය සන්නිවේදනයක්” (deep emotional communication) කරන්න පුළුවන් වුණා කියලා Baidu සමාගම කියනවා.
මේක ඇත්තටම නියම සොයාගැනීමක්.
ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් එයි එහෙනම් මේකත් එක්ක.. 😂❤️ ඒ මොනවා වුණත් #WeLoveAnimals හොඳේ
– Ihara –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|