පොඩි කාලේ ඉදන්ම අපිව එක එක දේවල් වලට training කළා..
ඇවිදින්න, කතාකරන්න, කෑම කන්න , ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න…
මොනවටද අපිව පුහුණු නොකළේ??
මේ කාලෙත් බලන බලන තැන Training Programs 😂
ඉස්සරහට AI පුහුණු කරන්න වෙනම program එයි.. එයි නෙමේ මෙන්න ඇවිල්ලා..
චීනයේ පළවෙනි humanoid Robo training center මේ අවුරුද්දේ ජූලි මාසයේදී ෂැංහයි හි ෂැංජියැං ප්‍රදේශයේ open කරන්න ready වෙලා ඉන්නවා. Day today life එකේ වැඩ වලට , Restaurants, Hotels වලට ඕනේ කරන වැඩ කරන්න අවශ්‍ය හියුමනොයිඩ් රොබෝවරුන් මෙතන පුහුණු කරනවා.
පුහුණුව ලත් සුදුසුකම් සහිත Roboවරු ගන්න ready වෙමු. 😂
– Ihara –
Tagged as: 92.7FM / AI development / artificial intelligence / automation / China tech / data-driven AI / emerging tech / future of work / home robots / humanoid AI / humanoid robots / manufacturing automation / My Y / My Y tech / My Y trends / My Y Web / robot future / robot jobs / robot training center / robotics / robotics 2025 / robotics in agriculture / robotics in healthcare / Shanghai / smart technology / smart workforce / tech innovation / tech trends / workplace robots / Y FM / Y news / Zhangjiang
Previous
Miss world 2025 (ලෝක රූ රැජින කිරුළ) කියන්නේ මේ දවස් පුරාම තාමත් හැමෝගෙම කතා බහට ලක් වෙමින් තියෙන topic එකක්. අපේ රට represent කරපු අනුදි ගුණසේකර මීට පෙර Miss world pageant එකක මෙතෙක් ලාංකිකයෙක් නොආපු දුරක් ඇවිත් අපේ රටට කීර්තියක් ගෙනාවා.. ඒත් අද කතාව 2025 Miss world වුණ, තායිලන්තය represent [...]