James bond කියලා කියන්නේ අපි හැමෝම ආසවෙන් බලපු film එකක්. ඇත්තටම james bond කියන්නෙ,series එකක්. හැබැයි ඔයා දන්නවද? James bond film serios එකේ first film එක james bond නෙමෙයි කියලා.ඒ first film එක තමයි Doctor No කියන්නෙ.
Valentine කියලා කියන්නෙ අපි හැමෝම එක එක විදියට celebrate කරන දවසක් නේ.හැබැයි අපි ඇත්තටම දන්නවද ඇයි මේක අපි celebrate කරන්නෙ ඇයි කියලා.
ඉතින් doctor no 1962 දී Terence Young විසින් direction කරලා තියෙන්නෙ. මේ film එකේ තියෙන්නෙ බ්‍රිතාන්‍යයේ ඔත්තු බැලීම් ගැන දැනගන්න හදපු film එකක්. මේ film එකේ Sean Connery, Ursula Andress, Joseph Wiseman සහ Jack Lord යන cast එක තමයි act කරලා තියෙන්නෙ. Main character එක ඒ කියන්නෙ james bond ට පණ පොවලා තියෙන්නෙ ෂෝන් කොනරි කියන Actor.
මේ film එක 1958 දී ඉයන් ෆ්ලෙමින් ගෙ වැඩියෙන්ම buy කරපු Novel එකෙන් උපුටා ගත්ත එකක් කියලා තමයි කියන්නෙ. ඉතින් කොහොමහරි james bond film එක release කරලා තියෙන්නෙ,1962 ඔක්තොම්බර් මාසේ 06 වෙනිදා වගේ දවසක. ඔයත් james bond එකේ die hard fan කෙනෙක් නම් ඔන්න doctor No බලන්න අමතක කරන්න එපා.
Avish
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|