එයාටත් හතළිස් ඇඳිරිය?

May 14, 2025 - Articles

Computers and programming වලට උනන්දුවක් දක්වපු Mark, 2004 තමා Facebook launch කරන්නේ.
ඒකත් එක්ක මුලු ලෝකෙන්ම මෙයාට වැඩි අවදානයක් ලැබෙනවා. මොකද history එකේ තිබුන fastest growing social network එක තමා facebook.

1984, මැයි 14 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක White Plains, New York වල තමා Mark ඉපදුනේ.

මෙයාගේ තාත්තා- Edward Zuckerberg (dentist)
අම්මා- Karen Kempner (psychiatrist)
Mark ට සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා – Randi, Donna, and Arielle

Marl Zuckerberg ට දැන් වයස අවු.41ක්. මෙයා Youngest Self-made billionaire කෙනෙක්.

Happy Birthday, Mark Zuckerberg! 🍰
Your vision has connected the world in ways once unimaginable.
Wishing you another year of innovation, impact, and inspiration

– Ihara –

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors