International Men’s Day හැම අවුරුද්දෙම Nov.19th celebrate කරනවා. මේ දවසේ අවදානය වැඩි වශයෙන් යොමු වෙන්නේ පිරිමි අය සමාජයට දෙන දායකත්වය , එයාලගේ health එක ගැන.
ඒ මොනාවුනත් Men’s Day එකේ women කෙනෙක් දැනගන්න ඕනේම වගයක් තියෙනවා.
ඒ තමයි ,
- Men’s Day එකේදී හුගක් පිරිමි අය Ties , Socks වගේ දේවල් Gift එකක් විදියට ලැබෙනවට අකමැති කියලා Research එකකින් හොයන් තියෙනවා.
- එයාලට කැමති විදියට Games play කරන්න, Action Movies ,Sports channels බලන්න , Afternoon nap එකක්, Burger එකක් අරන්දෙන්න.
- Boy ට ලස්සන hair cut එකක් කරන්න saloon එකකට එක්කන් යන්න. හැබැයි boy අකමැති නම් බලෙන් hair cut කරන්න යන්න එපා.
එහෙනම් Men’s Day එක හොදට enjoy කරන්න Boys and Girls ♡
– By Ihara-
Tagged as: Cultural
Previous
අද නොවැම්බර් 19 වෙනිදා,අද තමයි international journalist day එක.මේ දවස මාධ්‍යවේදීන්ගේ duty එක හරියටම ඉටු කරන මාධ්‍යවේදීන්ගේ මතකයන් වෙනුවෙන් celebrate කරන දවසක්. මාධ්‍යවේදීයෙක් කියලා කියන්නෙ අපට ඕනී informations ගෙනල්ලා දෙන වගකීම් ඉටු කරන කණ්ඩායමක්.ඉතින් ඒක නිසා ඒයාලගේ උත්සහය අගය කරන්න හොදම දවසක් තියෙන එක අපි හැමෝටම වැදගත්. ඉතින් මේ දිනයේ [...]