Vehicle එකක් ගන්න ආසයි නම් අපි ඒක Google එකේ search කරලා බලනවා. ඒක search කරලා social media ආවම ඒවගෙත් vehicle පේනවා 😂
ඒ කියන්නේ FB , Insta, Tiktok වගේ හැම platform එකක්ම අපිව හොදටම track කරනවා. මේක ඔයත් අත්විදලා ඇති අනිවාර්යයෙන්ම 🫡
හරි මේ වැඩේ oky කියමුකෝ …
Phone call එකක කාත් එක්ක හරි vehicles ගැන කතා කරලා social media වලට එද්දි feed එකේ vehicles පේන්නේ ගන්නේ කොහොමද 🙄?
Phone එක අපි කතා කරන එක අහන් ඉඳලද👂 ?
Track out වෙන්නේ මේ වෙලාවට තමා 😂
මේක කාලෙක ඉදන් මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්…
මේකට උත්තරයක් මේ ළඟදි Research එකකින් scientists team එකක් හොයාගෙන තියෙනවා.
Laptops , Smart Phones වල තියෙන mics mute කරලා තිබුණත් ඒ devices හැම එකක්ම electromagnetic audio signal නිකුත් කරනවා. මේ හරහා අපේ audio එක leak වෙනවා. Device එක කවුරුවත් hack කරලා නෙමේ මේ දේ වෙන්නේ…
ඒනිසා තමා අපි කතා කරන දේවල් අපිට phone එකේ suggest වෙන්නේ 🙂
මේ වගේ unintentional transmission එකක් නිසා private conversation වලට ලොකු අවුලක් සිද්ධ වෙනවා.
සරළවම කිව්වොත් අපි කාටවත් digital security එකක් නෑ. අපි ඉන්නෙ privacy risk එකක.
මෙතුවක් කාලයක් මට තිබුණ ප්‍රශ්නෙකට නම් උත්තර ලැබුණා.. ඒත් මම දැන් ඉන්නෙ තව ප්‍රශ්නෙක 😂❗
අපේ data protect කරගන්න දැන් අපි කතා නොකර ඉන්න ඕනේද ?
– Ihara –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|