ශාරුක් ඛාන් කියන්නේ කවදත් එකම විදිහට කතා බහට ලක් වුණ star කෙනෙක් නේ.. King khan කියන්නේ නිකන් ද ඉතින්! Met gala එකත් එක්ක ආපහු ශාරුක් ගැන වැඩිපුර කතා කරන්න ගත්තනේ. ඉතින් මේ තියෙන්නේ ශාරුක් ගැන වැඩිය කවුරුත් නොදන්න දේවල් ටිකක්! ශාරුක් ට අවුරුදු 14 වෙනකොට එයාගේ තාත්තා, අවුරුදු 24 වෙනකොට ...
අපි විහිළුවට කෙනෙක්ට ඌරා කියලා කතා කළත් අහලා තිබුණද ජනාධිපතිවරණයකට ඌරෙක් නාම යෝජනා දීලා තියෙනවා කියලා. නෑ නේද ? එන්නකො කියවන්න. මේ වැඩේ වෙලා තියෙන්නෙ, 1968 අගෝස්තු මාසයේ ඇමරිකානු ජනාධිපතිවරණයේදි. ඇමරිකාවේ Youth International Party එක මහ අමුතු දෙයක් ජනාධිපතිවරණයට යෝජනා කරලා තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි, 66kg ක් බර ගෙදරක ...
Computers and programming වලට උනන්දුවක් දක්වපු Mark, 2004 තමා Facebook launch කරන්නේ. ඒකත් එක්ක මුලු ලෝකෙන්ම මෙයාට වැඩි අවදානයක් ලැබෙනවා. මොකද history එකේ තිබුන fastest growing social network එක තමා facebook. 1984, මැයි 14 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක White Plains, New York වල තමා Mark ඉපදුනේ. මෙයාගේ තාත්තා- ...
හීන හැබෑ කරගන්නවා කියන්නෙ කරන්න බැරිදෙයක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න නම් ඒකට ඔයා දිගින් දිගටම, උත්සාහ කරන්න ඕනි. එතකොට කවදා හරි දවසක ජැකී චෑන්ට දැණුන දේ ඔයාගෙම dream stage එකකදී ගොඩක් ලස්සන කතාවක් විදිහට ඔයාටම කියන්න පුලුවන් වෙයි. ඒත් මොකද්ද මේ ජැකී චෑන්ට දැණුන දේ?? “මම නළුවෙක් වුණ මුල් කාලෙ ...
මේ ලෝකෙ මුලින්ම මැරුණ කෙනාට දැණුන feel එක මොන වගේ ඇතිද? අඩුම තරමේ එයා දන්නෙවත් නෑනේ එයාට ඒ මොකක්ද වුනේ කියලා 😮💨… එයාගේ වටේ හිටපු අය බලන්න ඇති මේ මොකක්ද මේ වුනේ කියලා 🙄… ඊට පස්සේ කාලයක් යද්දි එයාල දැනගන්න ඇති මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා, මිනිස්සු මැරෙනවා කියන එක. ඒ ...
ලෝකයේ වැඩිම පිරිසක් බලපු photo එක ලෝකේ තියෙන ගාණ වැඩිම camera එකක් use කරලා නෙමේ මේක අරන් තියෙන්නේ. Lightning , Location , Angle මේ කිසිම දෙයක් බලල ගත්ත photo එකකුත් නෙමෙයි ඒක. එතකොට ඇයි මේක ලෝකේ මිනිස්සු මෙච්චරටම බැලුවේ 🤔 ඉස්සර ඉදන්ම Computer User කෙනෙක් නම් ඔයත් මේ photo එක ...
එන්නකො කියන්න, දවසක් දකුණු චීලියේ මැගෙලන් කියන මුහුදෙ වයස 24 ක boy කෙනෙකුයි ( Adrián Simancas ) එයාගේ තාත්තයි ( Dell ) කයාකිං කර කර හිටියා. හැබැයි එක පාරටම Adrian ව ලොකු තල්මස් මාළුවෙක් ඔහුව ගිලගන්න try කරා. හැබැයි adrian ටික වෙලාවකින් උඩට ආවා. හැබැයි එයා ළග boat තිබුනෙ නැහැ. ...
“ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා හිතුණ, ජීවත් වුණා ඇති කියලා හිතුණ වෙලාවක කියවන්න මේ story එක save කරලා තියාගන්න! 1972 ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා ඩොක්ටර්ලාගේ පැය 73 ක මහන්සියෙන් දරුවෙක් ඉපදෙනවා. ඒ වෙනකොට දරුවාගේ අම්මා වයස අවුරුදු 17 ක lady කෙනෙක්. Marshall Bruce Mathers තමයි මේ බබාගේ නම. හැබැයි දරුවට ...
ඔයාලා දන්නවනේ එලොන් මස්ක් කියන්නේ කවුද කියලා. ‘X’ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක එයාගෙනේ. එයා මේ ‘X’ එක එයාගේම කෘතිම බුද්ධි සමාගමක් වෙන ‘xAI’ එකට විකුණලා තියෙනවා! මේක මාර්තු 28 වෙනිදා එයාගේ ‘X’ එකවුන්ට් එකේම දාලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙච්ච වැඩක්. ‘xAI’ සමාගම මේ ‘X’ එක ගන්න ඩොලර් බිලියන ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|