Select කවුද මේ මලාලා ? කවුද මේ මලාලා ?

March 15, 2025 - Articles
කවුද මේ මලාලා ?

1997 දී පකිස්ථානයේ ඉපදුන Malala Yousafzai, දරාගැනීමේ හැකියාව වගේම ප්‍රතිමූර්තිය කියලයි හදුන්වන්නෙ.

තලේබාන්වරුන්ගේ බලපෑම යටතේ හැදුන Malala , ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට ( Girls’ Education )පනවලා තිබුන තහනම් ඉවත්කරන්න කටයුතු කරපු කෙනෙක්.
2012 දී, තලේබාන් තුවක්කුකරුවෙකු Malalaට වෙඩි තැබීමට උත්සාහ ගෙන තියෙනවා . හැබැයි ඒක අසාර්ථක වෙලා.

Malala කියන්නේ education එක වෙනුවෙන් ගෝලීය වශයෙන් පෙනී සිටින කෙනෙක්.
වයස අවුරුදු 17 දී ඇය ලාබාලම නොබෙල් ත්‍යාගලාභියා බවට පත්වෙනවා.
හැම ගැහැණු ළමයෙකුටම අවු.12ක නොමිලේ, ආරක්ෂිත අධ්‍යාපනයක් ලබාදීමට ඇය කැපවුනා.
ඒ වෙනුවෙන් Malala co-founded the Malala Fund ලෙස අරමුදලක් පවත්වාගෙන යාමට ආරම්භ කලා.

ඇයගේ ජීවිත කතාව ‘Transformative Power of education ‘ ලෙස ලොව පුරා සිටින මිලියන ගණනකට ලොකු ආශිර්වාදයක් ලෙස මේ වෙද්දි ලැබෙනවා.

– By Ihara –

Tagged as:  / 

Play Cover Track Title
Track Authors