Suicide කරගත් ලෝකයේ පළමු Robot

March 15, 2025 - Articles
Suicide කරගත් ලෝකයේ පළමු Robot

South Korea වල පරිපාලන කටයුතු වලට අවුරුද්දක පමණ කාලයක් උදව් කරපු මේ Robo ගේ නම ‘ Gumi ‘.
උදේ 9 සිට සවස 6 දක්වා වැඩ කරන Gumi එක floor එකක විතරක් නෙවෙයි හැම floor එකකටම elevator එක හරහා ගිහින් කඩිසරව එයාගේ රාජකාරිය කරනවා.

last week එකේ Gumi අක්‍රිය වෙලා, ගොඩනැගිල්ලක second floor එකේ ඉදන් first floor එකට පඩිපෙලින් පැනලා.
Gumi Robo ගේ කොටස් එකතු කරලා එය නිර්මාණය කරපු කැලිෆෝනියාවේ Bear Robotics සමාගම මේ වන විට විශ්ලේෂණ කරමින් පවතිනවා.
ඒ අනුව සියදිවි හානි කරගත් ලොව ප්‍රථම Robo වෙන්නේ Gumi.

මෙම කඩිසර රාජ්‍ය සේවකයා මේ ආකාරයට හැසිරුනේ ඇයි ? වැඩේ රොබෝට අමාරු වුනාද?

සියදිවි හානිකරගත් Robo Gumi වෙනුවෙන් දකුණු කොරියාවම ශෝකය පළ කලා.

-By Ihara-

Tagged as:

Play Cover Track Title
Track Authors