මේ ලෝකෙ මුලින්ම මැරුණ කෙනාට දැණුන feel එක මොන වගේ ඇතිද?
අඩුම තරමේ එයා දන්නෙවත් නෑනේ එයාට ඒ මොකක්ද වුනේ කියලා 😮💨…
එයාගේ වටේ හිටපු අය බලන්න ඇති මේ මොකක්ද මේ වුනේ කියලා 🙄…
ඊට පස්සේ කාලයක් යද්දි එයාල දැනගන්න ඇති මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා, මිනිස්සු මැරෙනවා කියන එක. ඒ නිසාම එක එක බෙහෙත් මේ ලෝකෙට ආවා.
නිකමට හිතල බලන්න බෙහෙත් නැතිලෝකයක්… 🫤 ටිකක් හිතන්නත් අමාරුයි නේද?
හැබැයි ලෙඩේ එන්න කලින් ලෙඩේ දැනගන්න අපිට පුළුවන්කමක් තිබ්බනම් කලින්ම බෙහෙත් බීලා ලෙඩේ හොඳ කරගන්න පුළුවන් නේ… 😂
ඒ වගේ System එකක් ඇත්තටම දැන් තියෙනවා. Superpower launch කරලා තියෙනවා health app එකක්. මේ app එක AI driven insights තියෙන symptoms appear වෙන්න කලින්ම health issues detect කරනවා. Doctor දැන් ඉන්නෙ ඔයාගේ phone එකේ.🤳
කොහොමද වැඩේ 🫡
හැබැයි ඉතින් මේවා එන්න කලින්ම මෙහෙම වෙයි කියලා හිතලා අපි වීඩියෝ එකක් කළා.ඔයාට පුළුවන් ඒක බලන්න Y FM Facebook page එකට යන්න.
– Ihara –
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|