පොඩි කාලේ ඉදන්ම අපිව එක එක දේවල් වලට training කළා.. ඇවිදින්න, කතාකරන්න, කෑම කන්න , ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න… මොනවටද අපිව පුහුණු නොකළේ?? මේ කාලෙත් බලන බලන තැන Training Programs 😂 ඉස්සරහට AI පුහුණු කරන්න වෙනම program එයි.. එයි නෙමේ මෙන්න ඇවිල්ලා.. චීනයේ පළවෙනි humanoid Robo training center මේ අවුරුද්දේ ...
ගෙදර ඉන්න kitty, puppy, පාරේ ඉන්න cats, dogs කතා කරන ඒවා අපිට තේරෙන්නේ නෑනේ. මොකද එයාලගේ language එක අපි දන්නෙ නෑ. දෙගොල්ලොම දන්න language එකක් වුණා නම් හොඳට තියෙයි 😂 සමහර videos අපි දකිනවා I Love You, Hello වගේ පොඩි පොඩි දේවල් මේ සතුන් කියනවා. තව සමහර අයට sit, go, ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|