Blood Test එකකට blood ගන්න කටුවක් use කරනවට බය කීදෙනක් නම් ඉන්නවද 😂? කටුවට බය නැති වුනත් ලේ දකින්න බය කී දෙනෙක් ඉන්නවද 😂 හදිස්සියකට එහෙම කෙනෙක් Hospital එකකට එක්කන් ගියා කියන්නෙ ඉතිං හරි තමා.. ඇත්තටම කටුවක් අනින්නේ නැතුව ලේ ගන්න බැරිද? ඒක මට තිබ්බ පිස්සු හීනයක්.. Blood sugar , ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|