SRK

Wedding වගේද Anniversary? 😌

මතකද ලෝකෙම හොල්ලපු wedding එක? මං ඔයාට කිව්වොත් ඒක තිබිලා අවුරුද්දක් කියලා ඔයා විශ්වාස කරනවද?? ඒ කියන්නේ රාධිකා සහ අනන්ත් ගේ පළවෙනි wedding anniversary එක. ඔන්න බලන්නකෝ ඉතින් කාලය ගතවෙන ඉක්මන! ඉන්දියාව දිහා ලෝකෙම බලපු incidents වලින් එකක් තමා මේක. මතකනේ ආව celebrities ලා එහෙම.. ඉන්දියාවේ විතරක් මේ wedding එක ...

කවුද හිතුවේ මෙහෙම කෙනෙක් කියලා??

ශාරුක් ඛාන් කියන්නේ කවදත් එකම විදිහට කතා බහට ලක් වුණ star කෙනෙක් නේ.. King khan කියන්නේ නිකන් ද ඉතින්! Met gala එකත් එක්ක ආපහු ශාරුක් ගැන වැඩිපුර කතා කරන්න ගත්තනේ. ඉතින් මේ තියෙන්නේ ශාරුක් ගැන වැඩිය කවුරුත් නොදන්න දේවල් ටිකක්! ශාරුක් ට අවුරුදු 14 වෙනකොට එයාගේ තාත්තා, අවුරුදු 24 වෙනකොට ...

Play Cover Track Title
Track Authors