” Police ” වචනේ ඇහුනත් පොඩි අමුතු එකක් දැනෙනවනේ .. ඒක බයක්ද එහෙම නැත්නම් තියෙන ගෞරවයටද කියලා හිතාගන්න බෑ.. අපි police නිලධාරීන් නිතරම දකින්නේ පාරෙදි.. එහෙම නැති අයත් ඇති 😂 පාරේ ඉරි කපලා, වමෙන් overtake කරලා, සුදු ඉර ළඟදි ඉස්සර කරලා, වේගෙන් drive කරලා, seat belts දාලා නැතුව drive කරලා, ...
ගෙදර ඉන්න kitty, puppy, පාරේ ඉන්න cats, dogs කතා කරන ඒවා අපිට තේරෙන්නේ නෑනේ. මොකද එයාලගේ language එක අපි දන්නෙ නෑ. දෙගොල්ලොම දන්න language එකක් වුණා නම් හොඳට තියෙයි 😂 සමහර videos අපි දකිනවා I Love You, Hello වගේ පොඩි පොඩි දේවල් මේ සතුන් කියනවා. තව සමහර අයට sit, go, ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|