අපි විහිළුවට කෙනෙක්ට ඌරා කියලා කතා කළත් අහලා තිබුණද ජනාධිපතිවරණයකට ඌරෙක් නාම යෝජනා දීලා තියෙනවා කියලා. නෑ නේද ? එන්නකො කියවන්න. මේ වැඩේ වෙලා තියෙන්නෙ, 1968 අගෝස්තු මාසයේ ඇමරිකානු ජනාධිපතිවරණයේදි. ඇමරිකාවේ Youth International Party එක මහ අමුතු දෙයක් ජනාධිපතිවරණයට යෝජනා කරලා තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි, 66kg ක් බර ගෙදරක ...
Computers and programming වලට උනන්දුවක් දක්වපු Mark, 2004 තමා Facebook launch කරන්නේ. ඒකත් එක්ක මුලු ලෝකෙන්ම මෙයාට වැඩි අවදානයක් ලැබෙනවා. මොකද history එකේ තිබුන fastest growing social network එක තමා facebook. 1984, මැයි 14 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක White Plains, New York වල තමා Mark ඉපදුනේ. මෙයාගේ තාත්තා- ...
හීන හැබෑ කරගන්නවා කියන්නෙ කරන්න බැරිදෙයක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න නම් ඒකට ඔයා දිගින් දිගටම, උත්සාහ කරන්න ඕනි. එතකොට කවදා හරි දවසක ජැකී චෑන්ට දැණුන දේ ඔයාගෙම dream stage එකකදී ගොඩක් ලස්සන කතාවක් විදිහට ඔයාටම කියන්න පුලුවන් වෙයි. ඒත් මොකද්ද මේ ජැකී චෑන්ට දැණුන දේ?? “මම නළුවෙක් වුණ මුල් කාලෙ ...
මේ ලෝකෙ මුලින්ම මැරුණ කෙනාට දැණුන feel එක මොන වගේ ඇතිද? අඩුම තරමේ එයා දන්නෙවත් නෑනේ එයාට ඒ මොකක්ද වුනේ කියලා 😮💨… එයාගේ වටේ හිටපු අය බලන්න ඇති මේ මොකක්ද මේ වුනේ කියලා 🙄… ඊට පස්සේ කාලයක් යද්දි එයාල දැනගන්න ඇති මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා, මිනිස්සු මැරෙනවා කියන එක. ඒ ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|