Previous
මේ දවස් වල හැමෝම කතා වෙන අප්රිකාවේ වෙරළට ඔබ්බෙන් කැනරි දූපත් ළඟ මුහුදෙන් මතු වුණ කලුම කලු රාක්ෂයා ගැන හොයලා බලමුද? ඇත්තටම කවුද මේ Anglerfish කියල කියන්නේ? ගොඩාක් තරහ ගිය මූණක් තියෙන මේ අමුතු සත්වයා ජීවත් වෙන්නේ පෘථිවියේ ජීවත්වෙන්න වඩාත්ම නුසුදුසු තැනක් කියලා හඳුන්වන ගැඹුරු මුහුදු පත්ලේ,හුදකලා ආලෝකයක්වත් නැති ගණ [...]